Ranhuya.lk | 1997, Kurunegala, Govi

1997, Kurunegala, Govi

Kurunegala, Kurunegala

මංගල දැන්වීම් අංක: R-524

වයස අවුරුදු 26ක් වන අපගේ දියණිය ව්‍යාපාර කළමණාකරනය පිළිබඳව BSC උපාධිය සමත්වී දැනට MBA හදාරණ අතර විශ්ව විද්‍යාලීය පරිපාලන අංශයේ සේවය කරනු ලබයි.
අප උඩරට ගොවිගම බෞද්ධ වැදගත් පෙළපතකින් පැවත එන පවුලක් වන අතර දියණිය පවුලේ එකම දරුවා වෙයි.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර පියා රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවයි.
මව රැකියාවක් නොකරයි. දියණියගේ කේන්ද්‍රය දෝෂ නොමැති හොද කේන්ද්‍රයකි.
අප සොයනුයේ උඩරට ගොවිගම හොද අධ්‍යාපනයක් ඇති වැදගත් පවුලක දරුවෙකි, කුරුණෑගල නුවර මාතලේ කෑගල්ල ගම්පහ විශේෂයි.


මෙම මංගල දැන්වීමට පිලිතුරක් ලියන්න