මංගල දැන්වීම් අංක: R-366
ජපානයේ විශ්වවිද්යාලයකින් උපාදිය හදාරන ජපානයේ රැකියාවක නියතු බොදු ගොවි 1997 මාර්තු 5' 8" උස ඇති චරිතවත් සුරා සූදුවෙන් තොර කඩවසම් පුතුට ගැලපෙන ජපානයේ පදිංචි උගත් චරිතවත් දියණියක් දෙමවුපියෝ සොයති.
හන්දහන සමග සියලු විස්තර සපයන්න.