Ranhuya.lk | 1998, Bandarawela, Govi

1998, Bandarawela, Govi

Badulla, Bandarawela

මංගල දැන්වීම් අංක: R-421

මම දුවගේ අප්පච්චි.මම හා නෝනා ගුරුවරු(විශ්‍රාම)
පුතාලා 2.විවාහකය.(බැංකු හා ඉන්ජිනේරු)
ඉන්ජිනේරු පුතා හා දුව ඉන්ජිනේරු විදෙශ්ගතය.
බැංකු පුතා ගේ නෝනා ගුරු(විද්‍යා උපාධ්)
යෝජිත දුව medical අවසන් වසර.
අපේක්ෂිත සහකරු අවු.26,27,28 වගේ සුදුසුය. ඉන්ජිනේරු (මොරටුව )සුදුසුයි.
ආදායම අපේ ඉන්ජිනේරු පුතා වගේ ලංකාවේ වැඩකරන කාලේනම් මාසික ලක්ශ 5ට වැඩිය.
යොජිත දුවට දෙමාපිය දේපල මාසික අදායම් හිමිවේ.
කොළඹ.ගම්පහ,කුරුණෑගල ප්‍රදේශවලින් නම් හොදයි.කොළඹ පදිංචියට වඩා කැමතිය...
දුව තලෙලුය,පැහැපත්ය.වහන දේපල හිමිඅයෙක් සොයමි


මෙම මංගල දැන්වීමට පිලිතුරක් ලියන්න