මංගල දැන්වීම් අංක: R-546
26.06.1995 දින කොළඔ උපන් ඇය උස අඩි 5' 6'' කි. කොළඔ ප්රධාන බාලිකා පාසලක අධයාපනය හදාරා, වර්තමානයේ වසර 7 ක සේවා පලපුරුද්ද සහිතව පුද්ගලික අංශයේ විධායක ශේණියේ රැකියාවක නිරත වන අතරතුර OTHM 7 UK Logistic and Supply Chain Management හදාරා අවසන් කර MBA (University of Gloucestershire) උපාධිය හදාරමින් සිටි.