Ranhuya.lk | 1995, Matara, Durawa

1995, Matara, Durawa

Matara, Matara

මංගල දැන්වීම් අංක: R-255

මාතර පදිංචි බොදු දුරාව කුල වෙමු.

යෝජිත පුතා පිලිබද තොරතුරු පහතින් දක්වමි.

උපන්දිනය - 1995 .01 .06

රැකියාව - කොමර්ෂල් බැංකුවේ ස්ථිර සේවය.

පවුලේ එකම දරැවා.

පියා දැනට විශ්‍රාමිකය.ප්‍රාදේශීය සභා ලේකම්වරයකු වූ අතර මව අධ්‍යාපන අධ්‍යක්ෂවරියක වේ.

වත්කම් ලෙස

අැනෙක්සියක් සහිත තනි මහල් නිවසක්

දැනට පදිංචි දෙමහල් නිවස

ලක්ෂ තිහක ස්ථිර තැන්පතුවක්

ගොඩ මඩ ඉඩමක් සතුය

පවුලේ පාවිච්චිය සදහා මෝටර් රතයක් හිමිය.

මංගල උත්සව අලංකරන කටයුතු සදහා වන සුලු ව්‍යාපාරයක්ද ඔහු සතුවේ

යෝජිත විවාහයකින් පැමිනිලිකරුවී දික්කසාදය ලබා අැත.

බැදීම් නැත.

දෑවැදි දේපල අවශ්‍ය නොවන අතර උසස් පෙල සමත්ව තිබීම අත්‍යාවශ්‍යවේ.අප දෙදෙනා සමග දුවකසේ කටයුතු කරමින් අපගේ දරුවා සමග සතුටින් සාමයෙන් ජීවත්වන දුවක සොයයි.

ඔබගේ WhatsApp අංකය ලබාදෙන්නේ නමි කේන්ද්‍ර කොපිය එවීමට හැකිය.

මෙයට,
මව , පියා


මෙම මංගල දැන්වීමට පිලිතුරක් ලියන්න