මංගල දැන්වීම් අංක: R-527
අප කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ ස්ථිර පදිංචි බොදුගොවි පවුලකි. මව රජයේ විශ්‍රාමික ගුරුවරියක් වන අතර පියා විශ්‍රමික රජයේ T.O වරයෙකි මේ වන විට පියා මියගොස් ඇත.
යෝජිත පුතු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරා පසුව මීපේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක්වන ශ්‍රී ලංකා තාක්ශණ විශ්වවිද්‍යාලයෙන් (SLTC Research University) ඉලෙක්ට්‍රොනික තාක්ශණය පිලිබද ගෞරව උපාධිය දෙවන පෙල ඉහල සාමාර්තයක් සහිතව සම්පූර්ණ කර මේ වන විට එම විශ්වවිද්‍යාලයේ Teaching Asssistent වරයෙකු වශයෙන් සේවය කරන අතරම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව (Computer Science ) පිලිබද පශ්චාත් උපාධිය (Msc) හදාරමින් සිටී.
යෝජිත පුතු පවුලේ එකම දරුවා වන අතර සියලු දේපලවල උරුමයද ඔහු සතුය.
අප බලාපොරොත්තු වන්නේ උගත්,ආගම දහමට ලැදි, ගුනගරුක, ස්ථිරසාර ගතිගුන සහිත ආදරනීය දියණියකි.