මංගල දැන්වීම් අංක: R-269
උපන්දිනය- 1994/04/19
උස-5'1
උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් හදාරා සබරගමුව විශ්වවිද්‍යාලයේ මාස තුනක පමන ඉගෙන ගත් අතර ඒ කාල සීමාව තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී (PHLT) සදහා තේරී පත් වී දැනට අතුරු වෛද්‍ය සේවාවේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීවරියක (ඩිප්ලෝමාදාරී) ලෙස සේවය කරයි. විශ්‍රාම වැටුප් හිමිය.රාජ්‍ය සේවය.
සොහොයුරා -මොරටුව විශ්ව විද්‍යාලය, ඉංජිනේරු
දැනට මෘදුකාංග ඉංජිනේරු සමාගමක සේවය කරයි. මහජන බැංකු නිලධාරීනියක සමග විවාහකය.
බාල සහෝදරිය- තොරතුරු හා සන්නිවේදන තාක්ෂන පිලිබද ආයතනයක් සේවය කරය