මංගල දැන්වීම් අංක: R-452
මා මෙය පලකරනු ලබන්නේ මාගේ සහෝදරයකුට වන අතර ඔහු දැනට සවුදි අරාබියේ සුපවේදියෙකු ලෙස සේවය කරයි. දැනට තනාගෙන යමින් පවතින නිවසක් සහ තේ ඉඩමක් ඔහු සතුයි. මව හා පියා සමග විවහක එක් සහෝදරියක් ඔහුට සිටි. ඔහු බලාපොරොත්තු වන්නේ චාම් ගුනගරුක සහ ඔහුගේ පෙනුමට ගැලපෙන යුවතියකි.