Ranhuya.lk | 1993, Wariyapola, Govi

1993, Wariyapola, Govi

Kurunegala, Wariyapola

මංගල දැන්වීම් අංක: R-531

මා පොලිස් දෙපාර්තමේන්තුවේ අයෙක් වන අතර පියා සමග නිවසේ පදිංචිව සිටි, මව මියගොස් ඇත. වැඩිමහල් සහෝදරයෙක් හා වැඩිමහල් සහෝදරියක් සිටින අතර ඔවුන් විවාහකයි ,ඔවුන්ද රාජ්‍ය සේවයේ නිරත වේ, උගත් කාරුණික ප්‍රියමනාප අයෙකු බලාපොරොත්තු වෙමි,


මෙම මංගල දැන්වීමට පිලිතුරක් ලියන්න