මංගල දැන්වීම් අංක: R-268
අපි උගත් පවුල් පසුබිමක් ඇති මහනුවර බොදුගොවි පවුලකි. පුතා මහනුවර ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ඉගෙනුම ලැබූ අතර ඔහු දැනට පෞද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂණ විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් උපාධිය හදාරමින් සිටී.අපි බලාපොරොත්තු වන්නේ හොඳ පවුල් පසුබිමක් ඇති දියණියකි. ඕස්ට්‍රේලියාවේ(Melbourne) පදිංචි හෝ ඕස්ට්‍රේලියාවට යාමට අපේක්ෂාවෙන් සිටින අය විශේෂයි.