මංගල දැන්වීම් අංක: R-368
තෙල් සංස්ථාවේ කටුනායක ගුවන්තෙල් අංශයේ රැකියාව කරන අතර මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. විවාහයෙන් පසු වෙනම ජීවත්වීමට වේයන්ගොඩ දෙමහල් නිවසක් හා වාහනයක් හිමියි. මව හා පියා විශ්‍රාමිකයි, එකම නැගනිය රාගම වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබා සිටී. සැහැල්ලුවෙන් නිදහසේ ජීවත්වීමට කැමති රැකියාවක් ඇති හෝ නැති ඕනෑම තරාතිරමක සහකාරියක් බලාපොරොත්තුවන අතර විවාහයෙන් පසු ඕනෑම දෙයක් සඳහා ඇයට නිදහස ලැබේ.