මංගල දැන්වීම් අංක: R-300
ප්රමුඛ ආයතනයක ඉංජිනේරුවෙකු ලෙස ඉහළ වැටුපක් ,නවීන වාහනයක්,විශාල දේපලකට උරුමකම් දරයි.පශ්චාත් උපාධි සම්පුර්ණ කර ඇත.දෙමව්පියන් ගුරුවරුන් වේ. නැගනිය එංගලන්තයේ කථිකාචාර්වරියකි.විදේශ ගතවීමට කැමැත්තක් ඇත(IELTS qualified).පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී ඇත.