මංගල දැන්වීම් අංක: R-390
මම දැනට ගොඩනැගිලි අමුද්‍රව්‍ය අලෙවි කිරීම ස්ථානයක් පවත්වා ගෙන යන අතර ඉදිරියේ දී තවත් ව්‍යාපාරක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර . මම කැමතියි මගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් මාත් එක්ක මට ශක්තියක් වෙමින් ඉදිරියට යන අවංක සහ ගුණ ධර්මයෙන් යුතු තැන්පත් හොද යෙහෙළියක් හා බිරිඳක් (අධ්‍යාපන මට්ටමක් මම බලපොරොත්තු වෙමි )