Ranhuya.lk | 1988, Delgoda, Govi

1988, Delgoda, Govi

Gampaha, Delgoda

මංගල දැන්වීම් අංක: R-535

වැඩි විස්තර පහතින්. අපේ යෝජිත පුතා 1988 දෙසැම්බරයේ උපන් පවුලේ තුන්වැනි දරුවා, උසයි
5'.5". ඔහු දැනට රජයේ සේවයේ සේවය කරයි.
ඔහු ජපානයේ සේවය කර නැවත ලංකාවට පැමිණ තම ව්‍යාපාරයේ නිරතව සිටී. ඔහු නැවත ජපානයට යාමට සුදානම් ව සිටී.අප බලාපොරොතු වන්නේ හොද පවුල් පසුබිමක් ඇති .අගම දහමට ලැදි අවංක අයෙකි.විදේශ ගත වීමට හෝ විදේශ ගත වූ අයෙකු උවද බලාපොරොතු වේ. ඔහුට නවීන පන්නේ නිවසක් ද ඇත .

පවුලේ විස්තර, ඔහුට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සහ එක් බාල සහෝදරියක් සිටී. පියා මියගොස් ඇත. වැඩි මහල් සහෝදරයා ජපානයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී දැනට වසර 26 ක් පමණ වේ. අනෙක් සහෝදරයන් දෙදනා විවාහ වී ඇත.
ස්තූතියි


මෙම මංගල දැන්වීමට පිලිතුරක් ලියන්න