මංගල දැන්වීම් අංක: R-495
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රදේශය උපන් ගම වේ. මානව සම්පත් කළමණාකරන අංශයෙන් උසස් අධ්‍යාපන කටයුතු හදාරණ ලදී. දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක මානව සම්පත් අංශයේ සේවය කරනු ලබයි.
පියා ජීවතුන් අතර නැත.
මව ගුරු සේවයේ සේවය කළ අතර දැනට සේවය අවසන් කර සිටී.
එකම නැගණිය නාවික හමුදාවට අනුයුක්තව සේවය කරණු ලබයි.
දැනට රාගම ප්‍රදේශයේ පදිංචි වී සිටී.