මංගල දැන්වීම් අංක: R-536
අප අනුරාධපුර දිස්ත්රික්කයේ කැබිතිෙගාල්ලෑව ප්රදේශයේ ස්ථිර පදිංචි බොදුගොවි පවුලකි. මව විශ්රාමික SM වන අතර පියා විශ්රමික විදුහල්පති වරයෙකි .
යෝජිත දියනියට අවු: 33 ක් වන අතර දැනට අවිස්සාෙවිල්ල පුද්ගලික ආයතනයක Finanance Executive ෙලස ෙස්වය කරයි.
අප බලාපොරොත්තු වන්නේ උගත්,ආගම දහමට ලැදි, ගුනගරුක, ස්ථිරසාර ගතිගුන සහිත ආදරනීය පුෙතකි..