Ranhuya.lk | 1989, Divulapitiya, Govi

1989, Divulapitiya, Govi

Gampaha, Divulapitiya

මංගල දැන්වීම් අංක: R-586

මම සාමාන්‍ය පවුලක කෙනෙක්. රැකියා අර්ධ රාජ්‍ය උපදේශක කෙනෙක් වශයෙන් කටයුතු කරනවා. මාගේ පවුලේ මව පමණි. තාත්තා මිය ගිහින්. සහෝදර සහෝදරවරියන් නොමැත.
මා බලාපොරොත්තු වන සහකාරිය අවුරුදු 28 -34 අතර විය යුතුයි. ඇයට රැකියාවක් නොමැති උනත් ගැටලුවක් නොමැත. දුප්පත් පවුලක උනත් ගැටලුවක් නෑ. යහපත් ගති පැවතුම් හා දෙන්නට දෙන්නා තේරුම් අරන් ජිවිත් වෙන්න පුළුවන් අවංක කෙනෙක් වය යුතුයි.


මෙම මංගල දැන්වීමට පිලිතුරක් ලියන්න